බස්නාහිර පළාත් මූල්‍ය සේවා සපයන ග්‍රාමීය බැංකු වල මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් වල ආරක්ෂාවත්, විවිධ සේවා සමුපකාර සමිතියේ පැවැත්ම ස්ථාවර කිරීමත්, මුල්‍ය අංශයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන ණය කළඹ විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණත් ඇතිව සමුපකාර සමිතියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත්, සාමාන්‍යාධිකාරි, බැංකු සේවා කළමනාකරු ඇතුළු බැංකු අංශයේ සමස්ත කාර්යය මණ්ඩලය සඳහා දෙදින වැඩමුළුවක් සංවිධානය කර ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වල මුල් වටයේදී 2017 අගෝස්තු මස සිට ඔක්තෝම්බර් මස දක්වා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන් මාලාවේ දින සටහන පහත පරිදි වේ.
බස්නාහිර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන වැඩසටහන – 2017
විවිධ සේවා සමුපකාර සමිතිවල කල් පසු ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩමුළු
කොළඹ දිස්ත්‍රික්කය
| සමිතිය | පුහුණු වැඩසටහන් පවත්වන දිනය | |
| 1 | හෝමාගම | 2017.08.10
2017.08.11 |
| 2 | කඩුවෙල | 2017.08.14
2017.08.15 |
| 3 | කොලොන්නාව | 2017.08.17
2017.08.18 |
| 4 | හංවැල්ල | 2017.08.21
2017.08.22 |
| 5 | බත්තරමුල්ල | 2017.08.24
2017.08.25 |
| 6 | පිලියන්දල | 2017.08.28
2017.08.29 |
| 7 | කොළඹ දකුණ | 2017.09.07
2017.09.08 |
| 8 | දෙහිවල ගල්කිස්ස | 2017.09.11
2017.09.12 |
| 9 | ශ්‍රී ජයවර්ධනපුර | 2017.08.28
2017.08.29 |
| 10 | මොරටුව | 2017.09.07
2017.09.08 |
| 11 | මහරගම | 2017.09.15
2017.09.16 |
ගම්පහ දිස්ත්‍රික්කය
| සමිතිය | පුහුණු වැඩසටහන් පවත්වන දිනය | |
| 1 | මීරීගම | 2017.08.10
2017.08.11 |
| 2 | මහර | 2017.08.14
2017.08.15 |
| 3 | බියගම | 2017.08.17
2017.08.18 |
| 4 | දළුගම | 2017.08.21
2017.08.22 |
| 5 | කැළණිය | 2017.08.24
2017.08.25 |
| 6 | වත්තල | 2017.08.28
2017.08.29 |
| 7 | දොම්පෙ | 2017.09.07
2017.09.08 |
| 8 | ජා ඇල | 2017.09.11
2017.09.12 |
| 9 | මීගමුව | 2017.09.14
2017.09.15 |
| 10 | කටාන | 2017.09.18
2017.09.19 |
| 11 | කෙහෙල්ඇල්ල | 2017.09.21
2017.09.22 |
| 12 | කිරිඳිවැල | 2017.09.25
2017.09.26 |
| 13 | ගම්පහ | 2017.09.28
2017.09.29 2017.10.02 2017.10.03 |
| 14 | දිවුලපිටිය | 2017.09.14
2017.09.15 |
| 15 | කොටදෙනියාව | 2017.09.18
2017.09.19 |
| 16 | අත්තනගල්ල | 2017.09.21
2017.09.22 |
| 17 | මිනුවන්ගොඩ | 2017.09.25
2017.09.26 |
කළුතර දිස්ත්‍රික්කය
| සමිතිය | පුහුණු වැඩසටහන් පවත්වන දිනය | |
| 1 | මතුගම | 2017.08.10
2017.08.11 |
| 2 | අගලවත්ත | 2017.08.14
2017.08.15 |
| 3 | කළුතර | 2017.08.17
2017.08.18 |
| 4 | මුංවත්ත දකුණ | 2017.08.21
2017.08.22 |
| 5 | ඉංගිරිය | 2017.08.24
2017.08.25 |
| 6 | පානදුර | 2017.08.28
2017.08.29 |
| 7 | බේරුවල | 2017.09.07
2017.09.08 |
| 8 | බණ්ඩාරගම | 2017.09.11
2017.09.12 |
| 9 | මුංවත්ත නැගෙනහිර | 2017.09.11
2017.09.12 |
| 10 | බුලත්සිංහල | 2017.09.14
2017.09.15 |
| 11 | හොරණ | 2017.09.18
2017.09.19 |





