කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන….. අත්තනගල්ල විවිධ සේවා සමුපකාර සමිතිය භාණ්ඩ බෙදා හැරීමේ ජංගම අලෙවි රථය මේ වන විට මීවිටිය. වීරසූරිය කන්ද. දඹුටුව යන ප්‍රදේශවල ගමන් කරයි..