සමුපකාර නායකයින්ගේ කුසලතා සංවර්ධනය පිලිබද වැඩමුළුව

අරමුණු :

  1. සමුපකාර සමිති වල තීරණ ගැනීමේ කාර්යයෙහි යෙදෙන ප්‍රතිපත්ති සම්පාදකයන්ට සමුපකාර ව්‍යවසායේ අනන්‍යතාවය, සාරධර්ම, වටිනාකම් පිලිබද අවබෝධයක් ලබාදීම.
  1. සමුපකාර ව්‍යවසායේ අග්‍ර කළමණාකරුවන්ට තීරණ ගැනීමේ කාර්යය පිලිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම.
  1. සමුපකාර ව්‍යවසායේ අග්‍ර කළමණාකරුවන්ට සමුපකාර නීතිය, නායකත්ව ශෛලීන් හා සේවක අභිප්‍රේරණ පිලිබද අවබෝධයක් ලබාදීම.

 

අන්තර්ගතය:

  1. සමුපකාර අනන්‍යතාවය, ව්‍යවහාරය හා එහි ප්‍රායෝගික භාවිතයන්
  2. සාමාජිකයන්ගේ යුතුකම්, බලතල හා වගකීම්.
  • සමුපකාර සංවිධානයක විධායක නිලධාරින්ගේකාර්යභාරයට අදාල

නෛතික ප්‍රවේශයන්

  1. මාසික මෙහෙයුම් වාර්තා විශ්ලේෂණය තුලින් තීරණ ගැනීමේ කාර්යය
  2. ඵලදායි තීරණ ගැනීම සදහා විධිමත් පරිදි රැස්වීම් සංවිධානය කිරීම හා

මාණ්ඩලික පත්‍ර භාවිතය

  1. සමුපකාර සමිතියක අභ්‍යන්තර කළමණාකරණ දුර්වලතා හදුනාගැනීම හා

අපේක්ෂිත විසදුම්.

පාඨමාලාවේ කාලය        :            දින 02

ඉලක්ක කණ්ඩායම   

  • සමුපකාර සමිති වල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • සමුපකාර සමිති වල විධායක නිලධාරින්

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  :  50

වාර්ෂික සංවර්ධන සැලැස්ම හා අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීම පිලිබදව ප්‍රහුණු වැඩසටහන

අරමුණ

  1. සෑම ලි.ප. සමුපකාර සමිතියක්ම සමුපකාර නීතියට අනුව නියම්ත කාලය තුල විධිමත් සංවර්ධන සැලසුම් හා අයවැය ඇස්තමේන්තු සකස් කොට අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම.
  2. සමුපකාර සමිතියේ ශක්ති ප්‍රභවයන් හදුනා ගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සැලසුම් සකස් කිරීමට ක්‍රමඋපායන් හදුන්වා දීම.
  3. භෞතික හා මානව සම්පත් පිලිබදව නිසි අධීක්ෂනයක් කිරීම හා නිවැරදි දත්ත සකස් කිරීම තුලින් සැලසුම් සකස් කිරීමට සමිති ක්‍රියා කරවීම.
  4. පැහැදිලි ඉලක්ක හදුනාගෙන ඒ අනුව සමිතිය විසින් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට මග පෙන්වීම.
  5. අපේක්ෂිත ආදායම් , වියදම් , වත්කම්, වගකිම් නිසි ලෙස හදුනාගෙන ඒ අනුව සමිතියේ මූල්‍ය තත්වයට ගැලපෙන්නාවූ සංවර්ධන සැලැස්මක් හා අයවැය ඇස්තමේන්තුවක් පිළයෙළ කිරීම.

අන්තර්ගතය

  • සංවර්ධන සැලැස්ම හා අයවුය ඇස්තමේන්තුව පිලිබද හැදින්වීම , සැලසුම් සකස් කිරීමෙන් සමුපකාර සමිතියට ඇතිවන ප්‍රයෝජන
  • නෛතික විධි විධාන
  • විධිමත් සැලැස්මක් සකස් කිරීමේ ක්‍රම උපායන්
  • සංවර්ධන සැලැස්මක ආදර්ශ සකස් කිරීම
  • උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම / ක්‍රියාකාරී සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීම.

පාඨමාලාවේ කාලය        :            දින 02

ඉලක්ක කණ්ඩායම   

  • සමුපකාර සමිති වල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
  • සමුපකාර සමිති වල විධායක නිලධාරින්

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  :  50

ග්‍රාමීය බැංකු කළමණාකරුවන්ගේ කාර්යභාරය

පිලිබද පාඨමාලාව ( 1 කොටස)

අරමුණු :

  1. සමුපකාර ග්‍රාමීය බැංකු පිහිටුවීමේ අරමුණු හා පරමාර්ථ හදුනා ගැනීම.
  1. ග්‍රාමීය බැංකු කළමණාකරුවන්ගේ කාර්යභාරය සංවර්ධනය කිරීම සදහා යෝග්‍ය දැනුම, කුසලතා, ආකල්ප හදුනාගැනීම.
  1. සමුපකාර බැංකු ක්ෂේත්‍රෙය් නූතන අභියෝග හදුනාගැනීම හා ග්‍රාමීය බැංකු කළමණාකරුවන් එම අභියෝගය ජය ගැනීමට හුරු කරවීම.

අන්තර්ගතය:

  1. ග්‍රාමීය බැංකු පිහිටුවීමේ අරමුණු හා පරමාර්ථ
  2. ග්‍රාමීය බැංකු කළමණාකරුවන්ගේ භූමිකාව හා අභ්‍යන්තර පාලන උපක්‍රම
  • ග්‍රාමීය බැංකු කළමණාකරුවන් ප්‍රගුණ කළයුතු කුසලතා
  1. ග්‍රාමීය බැංකු කළමණාකරුවන්ට බලපාන නෛතික සාධක හා චක්‍රෙල්ඛ
  2. ග්‍රාමීය බැංකු කළමණාකරු තනතුරේ අරමුණු, පරමාර්ථ, යුතුකම් හා වගකීම්
  3. ග්‍රාමීය බැංකු මුහුණ දෙන තත්කාලීන අභියෝග

පාඨමාලාවේ කාලය  : දින 02

ඉලක්ක කණ්ඩායම

  • බැංකු සේවා කළමණාකරුවන්
  • ග්‍රාමීය බැංකු කළමණාකරුවන් හා ලිපිකරුවන්
  • ග්‍රාමීය බැංකු ක්ෂේත්‍ර නිලධාරින්

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

ග්‍රාමීය බැංකු කළමණාකරුවන්ගේ කාර්යභාරය

පිලිබද පාඨමාලාව ( 11 කොටස)

 

ග්‍රාමීය බැංකු ශාඛාවක ගිණුම් ක්‍රියාවලිය

 

 

අරමුණු

  1. ග්‍රාමීය බැංකු ශාඛාවක ගිණුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
  2. ග්‍රාමීය බැංකු නියාමන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.

අන්තර්ගතය

  1. ග්‍රාමීය බැංකු ශාඛාවකට අදාලව පවත්වාගෙන යායුතු ගිණුම් හා ආකෘති පත්‍ර හදුන්වාදීම.
  2. ආකෘති පත්‍ර අනුසාරයෙන් මාසික ගිණුම් සාරාංශ හා මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
  • ණය දීමට අදාල විධිමත් ක්‍රියාපටිපාටි පිළිබඳව හා ස්ථිර තැන්පත් වලට එරෙහිව ලබාදෙන ණය.
  1. නියාමනයට අදාල ව්‍යවස්ථාපිත කටයුතු හා තැන්පත් පොළි මත ඇපකර බදු විකුණුම් ගිණුම් ක්‍රියාවලිය.
  2. උකස් කටයුතු පිළිබඳව.
  3. ලැබිය යුතු හා ගෙවිය යුතු පොළී පිළිබඳ ගිණුම්කරනය.

පාඨමාලාවේ කාලය  : දින 02

ඉලක්ක කණ්ඩායම

  • බැංකු සේවා කළමණාකරුවන්
  • ග්‍රාමීය බැංකු කළමණාකරුවන් හා ලිපිකරුවන්
  • ග්‍රාමීය බැංකු ක්ෂේත්‍ර නිලධාරින්

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

 පිරිස්බල තක්සේරු සකස් කිරීම පිලිබද පාඨමාලාව

අරමුණු  :

  1. ආයතනික සංවර්ධනය සදහා විධිමත් පිරිස්බල තක්සේරුවක අවශ්‍යතාවය හා වැදගත්කම හදුන්වාදීම.
  2. පිරිස්බල තක්සේරුව යාවත්කාලීන කිරීම සදහා කළයුතු සංශෝධන මොනවාද යන්න අවබෝධ කරදීම.
  3. විධිමත් පිරිස්බල තක්සේරුවක් සකස්කිරීමට අදාල නෛතික නියමයන් හදුන්වාදීම.

 

අන්තර්ගතය:

  1. විධිමත් පිරිස්බල තක්සේරුවක අවශ්‍යතාවය හා වැදගත්කම.
  2. පිරිස්බල තක්සේරුවක් සකස්කිරීමේදී අනුගමනය කළයුතු නෛතික කරුණු
  • පිරිස්බල තක්සේරුවක් අළුතින්ම සකස් කෙරෙන ආකාරය හා සංශෝධනයන්

සිදුකරන ආකාරය

  1. පිරිස්බල තක්සේරුවක් අනුමැතිය සදහා ඉදිරි පත් කිරීම.

 

පාඨමාලාවේ කාලය       : දින 02

 

ඉලක්ක කණ්ඩායම       :

  • මානව සම්පත් මානව සම්පත් කළමණාකරුවන්
  • විෂය භාර ලිපිකරුවන්

 

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

ග්‍රාමීය බැංකු ක්ෂේත්‍ර නිලධාරින් සදහා

පාරිභෝගික සම්බන්ධතා කළමණාකරණ පාඨමාලාව

අරමුණු

  1. පාරිභෝගික සම්බන්ධතා මනාව අවබෝධ කර ගැනීම තුලින් දීර්ඝ කාලීන හා කාර්යක්ෂම සම්බන්ධතාවයක් ගණුදෙනුකරුවන් සමග ගොඩනගාගැනීමට හැකියාවක් ලබාදීම.
  2. පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණයෙහි මූලික සංකල්ප, මූලධර්ම භාවිතය පිලිබද දැනුම ලබාදීම.
  3. ග්‍රාමීය බැංකු ක්ෂේත්‍ර නිලධාරින්ගේ කාර්යභාරය ඉතා මැනවින් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට අවශය මූලික දැනුම ලබාදීම.

අන්තර්ගතය :

  1. ග්‍රාමීය බැංකු ක්ෂේත්‍ර නිලධාරින්ගේ කාර්යභාරය
  2. පාරිභෝගික සමිබන්ධතා කලමණාකරණය පිලිබද සංකල්ප‚ මූල ධර්ම හා උපාය මාර්ග
  • තොරතුරු රුස්කිරීම, ව්ශ්ලේෂණය හා ඇගයීම.
  1. ගණුදෙනුකරුවන් හදුනා ගැනීම.
  2. පාරිභෝගික සම්බන්ධතා කලමණාකරන උපාය මාර්ග වැඩිදියුණු කිරීම.

පාඨමාලාවේ කාලය       : දින 02

 

ඉලක්ක කණ්ඩායම       :

 

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

 

  අලෙි ප්‍රවර්ධනය හා පාරිභෝගික සත්කාරය පිලිබද පාඨමාලාව

අරමුණු

  1. තරඟකාරි ව්‍යාපාරය පරිසරය හමුවේ පාරිභෝගික අංශය බෙදාහැරීමේ උපාය මාර්ග පිලිබද දැනුවත් කිරීම.
  2. තරඟකාරි වාසි ලබාගැනීම උදෙසා පාරිභෝගික සත්කාරය පිලිබද දැනුවත් කිරීම.
  3. ආකර්ශණිය ලෙස භාණ්ඩ ඇසිරීම හා පාරිභෝගික ආකර්ශන උපාය මාර්ග පිලිබදව දැනුවත් කිරීම.

අන්තර්ගතය

  1. සමුපකාර සමිතියක විකුණුම් අභිවෘද්ධිය සදහා අලෙවිකරණය හා එහි උපායමාර්ග භාවිතය.
  2. ආයතනයක ඉලක්ක පාරිභෝගික හදුනාගැනීම හා පාරිභෝගික චර්යාව.
  • පාරිභෝගික සත්කාරය වර්ධනය කෙරෙන ආකාරයට පවත්නා පරිසරයන් හමුවේ සකස් විය යුතු අලෙවිකරණ ක්‍රියාවලිය.
  1. සාර්ථක අලෙවිකරණයක් උදෙසා සමුපකාර සංවිධානයක භාණ්ඩ ප්‍රදර්ශනය හා ඇසුරුම්කරණය.

පාඨමාලාවේ කාලය       : දින 02

 

ඉලක්ක කණ්ඩායම       :

කළමණාකරුවන්

 

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

 

පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම පිලිබද පාඨමාලාව

අරමුණ

මෙම පුහුණු වැඩසටහන අවසානයේ සහභාගීවන්නන් හට පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කිරීම හා නඩත්තුව පිලිබදව දැනුම හා කුසලතාව ලබාදීම

අන්තර්ගතය

  1. පුද්ගලිකලිපිගොනුනඩත්තුව
  2. පුද්ගලික ලිපිගොනුවක ඇතුලත් කඝයුතු හා නොකළ යුතු ලේඛන
  • චර්යා සටහන් ලිවීම.
  1. පුද්ගලික ලිපිගොනුවක අනිවාර්යයෙන්ම ඇතුලත්ව තිබිය යුතු ලිපි ලේඛන

පාඨමාලාවේ කාලය       : දින 01

ඉලක්ක කණ්ඩායම

  • සමිතියේ සාමාන්‍යාධිකාරි
  • මානව සම්පත් කළමණාකරුවන්
  • විෂය භාර ලිපිකරුවන්

පාඨමාලාවේ කාලය       : දින 02

 

 

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා වත්කම් කාර්යය පටිපාට්ය පිලිබද පාඨමාලාව

අරමුණ

  1. මෙම වැඩසටහන අවසානයේ සහභාගී වනනන් හට ප්‍රසම්පාදන කාර්යය පිලිබද සහ මූලික දැනුම ලබාදීම.
  1. සමිතිය සතු වත්කම් වර්ග කීරීම, ලේඛන ගත කිරීම, යාවත්කාලීන කිරීම, වත්කම් භාවිතය හා නඩත්තුව, භාණ්ල සමක්ෂණ ක්‍රියාවලිය යනාදිය තුලින් දැනුම ලබාදීම.

අන්තර්ගතය

  1. ප්‍රසම්පාදන පියවර ඇතුලත් ප්‍රායෝගික අභ්‍යාසයන්
  2. මිලදී ගතයුතු වත්කම් වර්ග කීරීම හා ලේඛන ගත කිරීම.
  • භාණ්ඩ සමීක්ෂන ක්‍රියාවලිය
  1. භාණ්ඩ සමීක්ෂනයෙන් පසු කටයුතු.

 

 

පාඨමාලාවේ කාලය       : දින 02

ඉලක්ක කණ්ඩායම්

  • ප්‍රසමිපාදන කාර්යයේ නියුතු නිලධාරින් හා ලිපිකරුවන්

 

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

විවිධ සේවා සමුපකාර සමිති වල ගිණුම් ප්‍රමිත වලට අනුව මූල්‍ය වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම පිලිබදව පිලිබද පාඨමාලාව

අරමුණ

  1. වරලත් ගණකාධිකාරි ආයතනය විසින් හදුන්වා දී ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පිලිබදව දැනුවත් කිරීම.
  2. සමුපකාර සමිති සදහා විශේෂයෙන් වැදගත් වන ගිණුම්කරණ ප්‍රමිත පිලිබද දැනුමක් ලබාදීම.
  3. නව ගිණුම් ප්‍රමිත ප්‍රායෝගිකව භාවිතා කිරීම පිලිබද කුසලතාව වර්ධනය කිරීම.

අන්තර්ගතය

  1. ආකෘතිමය රාමුව
  2. මූත්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. (LKAS 01)
  • ගිණුම්කරණ ප්‍රතිපපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තු හා වැරදි (LKAS 08
  1. අයභාරය (LKAS 18
  2. මුදල් ප්‍රවාහ ප්‍රකාශය (LKAS 07
  3. වාර්තා කරන කාලයෙන් පසු හටගන්නා සිදුවීම් (LKAS 10
  • සේවක ප්‍රතිලාභ (LKAS 19
  • දේපළ පිරියත උපකරන (LKAS 16
  1. රාජ්‍ය ප්‍රධාන ගිණුම්කරණය (LKAS 20
  2. වත්කම් හානිකරණය (LKAS 36
  3. ණය ගැනුම් පිරිවැය (LKAS 23

පාඨමාලාවේ කාලය       : දින 02

ඉලක්ක කණ්ඩායම

  1. සමුපකාර සංවර්ධන නිලධාරින්
  2. වි.සේ.ස. සමිතිවල ගණකාකාරිවරුන් හා පොත්තබන්නන්
  • වි.සේ.ස. සමිතිවල අභ්‍යන්තර විගණකවරුන්

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

සමුපකාර නීතිරීති පිලිබද සණස සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල

දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන

අරමුණ

  1. සමුපකාර නීතිය න්‍යාය හා භාවිතය පිලිබද දැනුම හා අවබෝධය ප්‍රවර්ධනය කිරීම.
  2. සමුපකාර සමිතිවලට අදාලව පොදු නීතිය පිලිබද දැනුම හා අවබෝධය ප්‍රවර්ධනය කිරීම.
  3. සණස සමිතිවල නෛතික ගැටළු අවම කිරීම.
  4. සණස සමිති ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියේදී මෙවලමක් ලෙස ශක්තිමත් කිරීම.

අන්තර්ගතය

  1. සණස සමිතිවල අරමුණු
  2. සමුපකාර සමිති ප්‍රඥප්තියේ නෛතික විධි විධාන
  • යෝජිත සමුපකාර රීති මාලාවේ නෛතික විධිවිධාන
  1. සණස සමිති (පොදු) අතුරු ව්‍යවස්ථාවේ නෛතික විධි විධාන
  2. සණස සමිති (පොදු) කාරක නියෝග මාලාවේ නෛතික විධි විධාන
  3. සණස සමිතිවල පොත්පත් සකස් කිරීම පිලිබදව

ඉලක්ක කණ්ඩායම

  • සණස සමිති කාරක සභාකයන්

පාඨමාලාවේ කාලය       : දින 02

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

සමිති නිලධාරින් සදහා මූලික විමර්ශන පැවැත්වීමේ

කුසලතා සංවර්ධන වැඩසටහන

අරමුණ

විමර්ශන නිලධාරින්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම තුලින් වඩාත් ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම.

අන්තර්ගතය

  1. 1972 අංක 5 දරණ සමුපකාර සමිති පණත හා බස්නාහිර පළාත් සමුපකාර සමිති පණත හා පස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ 46 (i) (ii) විමර්ශන නිලධාරියාගේ භූමිකාව හා කාර්යභාරය
  2. විමර්ශන භාරය හදුන්වා දීම.
  • පරීක්ෂා කිරීම.
  1. ප්‍රකාශ සටහන් කර ගැනීම.
  2. සාක්ෂි හදුනාගැනීම.
  3. නීරීක්ෂන නිගමන හා නිර්දේශ සහිත විමර්ශන වාර්තාවක් සකස් කිරීම.
  • විමර්ශනයට අදාල චෝදනා කෙටුම්පත් කිරීම.

පුහුණු කාලය – දින 02

ඉලක්ක කණ්ඩායම

  • දෙපාර්තමේන්තුවේ සියලුම සමුපකාර සංවර්ධන නිලධාරින් සහ සංවර්ධන නිලධාරින්.

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

මාසික මෙහෙයුම් වාර්තා නිවැරදිව සකස් කිරීම පිලිබද වැඩසටහන

අරමුණ

  1. සමිති කාර්යසාධක තත්වය සමාලොචනය කිරීමට අවශ්‍ය හැකියාවන් වර්ධනය
  2. F28 සමාලෝචන ශිල්ප ක්‍රම
  3. ඒ මගින් නිවැරදි තීරණ ගැනීම සදහා අවශ්‍ය දැනුම වර්ධනය කිරීම

අන්තර්ගතය

  1. පාරිභෝගික අංශයේ කාර්යසාධන තත්වය හදුන්වා දීම.
  2. ග්‍රාමීය බැංකු අංශයේ කාර්යසාධක තත්වය හදුන්වා දීම.
  • වෙනත් ව්‍යාපාරික අංශවල කාර්යසාධන තත්වය හැදින්වීම.

ඉලක්ක කණ්ඩායම

  • සමුපකාර සංවර්ධන නිලධාරින් හා සංවර්ධන නිලධාරින්
  • සමිතිවල සාමාන්‍යාධිකාරිවරු
  • ගණකාධිකාරිවරු
  • පොත් තබන්නා
  • විෂය ලිපිකරු

පුහුණු කාලය – දින 02

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

අරමුණු

  1. ක්‍රමවත් අධිභාර ක්‍රියාවලිය පිලිබද දැනුම ලබා දීම.
  2. අධිභාර ක්‍රියාවලියට අදාල නීති මූලාශ්‍ර හදුන්වා දීම.
  3. සමුපකාර සමිතිවල අධිභාර ක්‍රියාවලිය බලගැන්වීමට අවශ්‍ය කුසලතාවය වර්ධනය කිරීම.

අන්තර්ගතය

  1. අධිභාර ක්‍රියාවලිය හැදින්වීම.
  2. අධිභාරඩක්‍රියාවලිය සම්බන්ධ නෛතික මූලාශ්‍ර හා විධි විධාන
  • 1972 අංක 05 දරණ සමුපකාර සමිති පණතේ 44, 46 හා 60 (1) වගන්ති අනුව අධිභාර කටයුතු
  1. අධිභාර ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය
  2. එහි අනුගාමි ක්‍රියා පිළිවෙළ හදුනා ගැනීම
  3. අධිභාර නිවේදනයට පෙර සහ පසු ක්‍රියාදාමය උසාවි බල ගැන්වීම

ඉලක්ක කණ්ඩායම.

  • සමුපකාර සංවර්ධන නිලධාරින්.

 

පාඨමාලාවේ කාලය        :    දින 02

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  :  50

සමුපකාර සමිතියක අධීභාර ක්‍රියාවලිය බලගැන්වීම පිලිබද පුහුණු වැඩමුළුව

අරමූණු

විධිමත් ආකාරයට පැමිණිල්ල මෙහෙයවීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමටත් එයට අදාල කුසලතා වැඩිදියුණුකර ගැනීමටත් හැකිවිය යුතුය.

අන්තර්ගතය

  1. තීරක කරණය පිළිබඳ මූලාශ
  2. පැමිණිල්ලේ නියෝජිතයෙකු ප්‍රගුණ කල යුතු ආචාරධර්ම
  • අධිකරණය හා අරධ අධිකරණ ක්‍රියාවලිය
  1. ස්වාභාවික යුක්ති මූලධර්මය
  2. මූලික විරෝධය
  3. පැමිණිල්ල ඉදිරිපත් කිරීම
  • සාක්ෂි මෙහෙයවීම හා නැවත පැහැදිලි කිරීම
  • හරස් ප්‍රශ්න
  1. සාක්ෂි සම්පින්ඩන වාර්තා
  2. ලිඛිත ප්‍රකාශන

ඉලක්ක කණ්ඩායම

  • සමුපකාර සංවර්ධන නිලධාරින් හා සංවර්ධන නිලධාරින්
  • සමිතිවල සාමාන්‍යාධිකාරිවරු
  • විෂය ලිපිකරු

පුහුණු කාලය – දින 02

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

පැමිණිල්ල මෙහෙයවීම පිලිබද පුහුණු වැඩමුළුව

අරමුණු

  1. තීරක කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම
  2. බේරුම් කරණයට අදාල සමූපකාර පනතේ හා සමූපකාර රීතිවල අන්තර්ගත නෛතික විධිවිධාන පිළිබඳ අවබෝධයක් ලබාදීම
  3. තීරක ප්‍රධාකයන්ට එරෙහිව අභියාචනා පාරිපාටිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම

අන්තර්ගතය

  • ආරවුලක් අර්ථ දැක්වීම හා බේරුම්කරණය මූලික සිද්ධාන්ත
  • ආරවුලක් නිරවුල් කරගැනීමේ විවිධ ක්‍රම
  • සමූපකාර නීතිය යටතේ ආරවුල් හදුනා ගැනීම
  • බේරුම්කරණයට අදාල සමූපකාර පනතෙහි හා සමූපකාර රීති මාලාවේ විධිවිධාන
  • බේරුම්කරණයට අදාල පරිපාලන නීතියේ ප්‍රායෝගික භාවිතයන්
  • බේරුම්කරුවා සතු පරිපාලන විනිශ්චය, අධිකරණ බලතල හා ඊට අදාල මූලික සිද්ධාන්ත
  • සමූපකාර ආරවුල් බේරුම්කරණය සදහා යොමුකිරීමේ ක්‍රියාපටිපාටිය
  • පැමිණිල්ලේ නියෝජිත විසින් පැමිණිල්ල මෙහෙයවීමේ කාර්යභාරය
  • තීරක ප්‍රධාන ලබාදීම හා ඒවාට අභියාචනා කිරීමේ ක්‍රියාවලිය
  • තීරක ප්‍රධාන බලගැන්වීමේ ක්‍රියාපරිපාටිය

ඉලක්ක කණ්ඩායම.

  • සමුපකාර සංවර්ධන නිලධාරින්.

 

පාඨමාලාවේ කාලය        :    දින 02

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  :  50

පැමිණිල්ල මෙහෙයවීම පිලිබද පුහුණු වැඩමුළුව

අරමූණු

මෙම පුහුණු වැඩසටහන අවසානයේදී සහභාගී වන්නන්ට විධිමත් ආකාරයට පැමිණිල්ල මෙහෙයවීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමටත් එයට අදාල කුසලතා වැඩිදියුණුකර ගැනීමටත් හැකිවිය යුතුය.

අන්තර්ගතය

  • තීරක කරණය පිළිබඳ මූලාශ
  • පැමිණිල්ලේ නියෝජිතයෙකු ප්‍රගුණ කල යුතු ආචාරධර්ම
  • අධිකරණය හා අරධ අධිකරණ ක්‍රියාවලිය
  • ස්වාභාවික යුක්ති මූලධර්මය
  • මූලික විරෝධය
  • පැමිණිල්ල ඉදිරිපත් කිරීම
  • සාක්ෂි මෙහෙයවීම හා නැවත පැහැදිලි කිරීම
  • හරස් ප්‍රශ්න
  • සාක්ෂි සම්පින්ඩන වාර්තා
  • ලිඛිත ප්‍රකාශන

ඉලක්ක කණ්ඩායම

  • සමුපකාර සංවර්ධන නිලධාරින් හා සංවර්ධන නිලධාරින්
  • සමිතිවල සාමාන්‍යාධිකාරිවරු
  • විෂය ලිපිකරු

පුහුණු කාලය – දින 02

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  : 50

තීරකකරණ කුසලතා වර්ධන වැඩමුළුව

අරමුණු

  1. තීරක කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම
  2. බේරුම් කරණයට අදාල සමූපකාර පනතේ හා සමූපකාර රීතිවල අන්තර්ගත නෛතික විධිවිධාන පිළිබඳ අවබෝධයක් ලබාදීම
  3. තීරක ප්‍රධාකයන්ට එරෙහිව අභියාචනා පාරිපාටිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම

අන්තර්ගතය

  • ආරවුලක් අර්ථ දැක්වීම හා බේරුම්කරණය මූලික සිද්ධාන්ත
  • ආරවුලක් නිරවුල් කරගැනීමේ විවිධ ක්‍රම
  • සමූපකාර නීතිය යටතේ ආරවුල් හදුනා ගැනීම
  • බේරුම්කරණයට අදාල සමූපකාර පනතෙහි හා සමූපකාර රීති මාලාවේ විධිවිධාන
  • බේරුම්කරණයට අදාල පරිපාලන නීතියේ ප්‍රායෝගික භාවිතයන්
  • බේරුම්කරුවා සතු පරිපාලන විනිශ්චය, අධිකරණ බලතල හා ඊට අදාල මූලික සිද්ධාන්ත
  • සමූපකාර ආරවුල් බේරුම්කරණය සදහා යොමුකිරීමේ ක්‍රියාපටිපාටිය
  • පැමිණිල්ලේ නියෝජිත විසින් පැමිණිල්ල මෙහෙයවීමේ කාර්යභාරය
  • තීරක ප්‍රධාන ලබාදීම හා ඒවාට අභියාචනා කිරීමේ ක්‍රියාවලිය
  • තීරක ප්‍රධාන බලගැන්වීමේ ක්‍රියාපරිපාටිය

ඉලක්ක කණ්ඩායම.

  • සමුපකාර සංවර්ධන නිලධාරින්.

 

පාඨමාලාවේ කාලය       :    දින 02

අපේක්ෂිත පුහුණුලාභින් සංඛ්‍යාව  :  50