About user
This author has yet to write their bio.Meanwhile lets just say that we are proud user contributed a whooping 21 entries.
Entries by user
99 වෙනි ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම
July 12, 2021 /0 Comments/in Frontpage Article, News, newsbar /by userජූලි 3 වන දිනට යෙදී තිබුනු 99 වෙනි ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් 2021.07.05 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සවය.ජාත්‍යන්තර සමූපකාර දිනය සෑම වර්ෂයකම ජූලි මස පළමු වන සෙනසුරාදා මෙම දිනය සමරනු ලැබේ. ඒ අනුව මෙවර කොවිඩ් වසංගතය නිසා 30 දෙනෙකුට සීමාකර සංකේතාත්මකව මෙම උත්සවය පවත්වන ලදී. මෙහිදී විවිධ සේවා, නිෂ්පාදන, සණස […]
බස්නාහිර පළාත් සමූපකාර හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම-ක්ෂණික ඇමතුම් 071-5433433
June 1, 2021 /0 Comments/in Frontpage Article, News, newsbar /by userබස්නාහිර පළාත් සමූපකාර හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. මෙම වැඩපිළිවෙල සඳහා තෝරාගෙන ඇත්තේ බස්නාහිර පළාත තුල සමූපකාර වේ.සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඔබේ ප්‍රදේශයේ සමූපකාරයෙන් ඇනවුම් කර ලබා ගත හැකියි. ඒ සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙනවා.0715433433 අංකය ඇමතීමෙන් ඒ පිළිබද තොරතුරු ලබා […]
සමුපකාර සමිති කාර්යසාධන තරඟාවලිය අදාල නිර්ණායක හා අයදුම්පත්‍ර
March 5, 2021 /1 Comment/in Frontpage Article, News, newsbar /by userසමුපකාර සමිති කාර්ය සාධන තරඟාවලිය – 2021 99 වන ජාත්‍යත්තර සමුපකාර දිනය සැමරීම සඳහා සමගාමීව සමුපකාර සමිති සඳහා කාර්ය සාධන තරඟාවලියක් පැවැත්වීමට සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු සංවිදානය කර ඇත. ඒ අනුව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (රේඛීය) හා පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවල මෙහෙයවීම යටතේ මෙ තරඟාවලිය ක්‍රියාත්මක කිරීට අපේක්ෂිතය. මෙම […]
විශේෂ දැනුම්දීමයි.
October 6, 2020 /0 Comments/in Frontpage Article, News, newsbar /by userබස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව ප්‍රධාන කාර්යාලයයෙන් හා කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස් කාර්යාල හෝ එම කාර්යාලයට අනුයුක්ත නිලධාරින් මගින් ඔබට අවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමේ යම් ගැටළුවක් මතු වන අවස්ථාවක එම ගැටළුව සම්බන්ධයෙන් හා පහත සදහන් දුරකථන අංකය, ෆැක්ස් මගින් හෝ විද්‍යුත් ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලමි. දුරකථන අංකය 011-232075 ෆැක්ස් අංකය 011-2329270 […]
ඩිජිටල් සිතියම් ගත කිරීමේ වැඩසටහන
June 8, 2020 /0 Comments/in News, newsbar /by userබස්නාහිර පළාතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශිය මටිටමින් සමූපකාර ව්‍යාපාරය නගා සිටුවිමේ වැඩසටහන යටතේ මුංවත්ත බටහිර ග්‍රාමීය බැංකු සමිතිය ,කොළඹ දකුණ සමුපකාර සමිතිය ඇතුළු බස්නාහිර පළාත තුළ විවිධ සේවා සමුපකාර සමිති හා ඒවායේ ප්‍රාදේශික, ග්‍රාමීය බැංකු, ඉන්ධනහල්,මල් ශාලා, කෝප් සිටි, මිනි කෝප් සිටි, මෙගා කෝප්, සිල්ලර වෙළඳසැල්, කෝප් අරෝග්‍යශාලා, පෙර පාසල් ආදීය පිහිටි ස්ථාන ඩිජිටල් සිතියම් ගත […]
පාලන මිල යටතේ සැමන් හා පරිප්පු අලෙවි කිරිම.
April 16, 2020 /0 Comments/in News, newsbar /by userවිශ්‍රාම වැටුප් ගෙදරටම…………
April 13, 2020 /0 Comments/in News, newsbar /by userඅපි එනතුරු ගෙදර ඉන්න” යටතේ විවිධ සෙවා සමුපකාර සම්ති වල තවත් සතකාරයක්.බස්නාහිර පළාතේ විවිධ සේවා සමිති 38 හි ග්‍රාමීය බැංකු වලින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමලාභින්ට අදාල මුදල් ගෙදරට ම ගොස් ලබා දීම සිදු කලා.
දුරකථනය මඟින් භාණ්ඩ ඇණවුම් කිරිමේ පහසුකම්
March 27, 2020 /0 Comments/in News, newsbar /by userඅපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන ……. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…මේ යටතේ මිනුවන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය අද සිට දුරකථනය මඟින් භාණ්ඩ ඇණවුම් කිරිමේ පහසුකම් යටතේ පහත package 9 අදාළ ව පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ගෙදරටම ගෙනවා ගැනීමේ […]
“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව…….
March 26, 2020 /0 Comments/in News, newsbar /by user“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව……. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…..මේ යටතේ කොළඹ ,කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක පුරා විහි දී ඇති විවිධ සේවා සමූපකාර සමිති 38 මගින් රුපියල් 1000,500 ලෙස භාණ්ඩ මලු හා එළවලු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සකස් […]
ස්ථානීය සිතියම
ජාතික
සමුපකාර සමිති
- සී/ස ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය
- සී/ස ශ්‍රී ලංකාවේ සකසුරුවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති මහ සංගමය
- සී/ස ශ්‍රී ලංකා ග්‍රාමීය බැංකු මහා සංගමය
- සී/ස ශ්‍රී ලංකා ජාතික ධීවර සමුපකාර සමිති මහා සංගමය 4