විශ්රාම වැටුප් ගෙදරටම………… April 13, 2020/0 Comments/in News, newsbar /by userඅපි එනතුරු ගෙදර ඉන්න” යටතේ විවිධ සෙවා සමුපකාර සම්ති වල තවත් සතකාරයක්.බස්නාහිර පළාතේ විවිධ සේවා සමිති 38 හි ග්රාමීය බැංකු වලින් විශ්රාම වැටුප් ලබා ගන්නා විශ්රාමලාභින්ට අදාල මුදල් ගෙදරට ම ගොස් ලබා දීම සිදු කලා. https://coop.wp.gov.lk/si/wp-content/uploads/2020/05/WhatsApp-Image-2020-04-01-at-18.25.04-1030x773.jpeg 606 995 user user2020-04-13 17:26:372020-05-16 04:05:15විශ්රාම වැටුප් ගෙදරටම............