“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව…….
“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව…….
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…..මේ යටතේ කොළඹ ,කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක පුරා විහි දී ඇති විවිධ සේවා සමූපකාර සමිති 38 මගින් රුපියල් 1000,500 ලෙස භාණ්ඩ මලු හා එළවලු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සකස් කර ප්‍රාදේශික වෙළඳ සැල් ,කොප්සිටි වලට හා ජංගම අලෙවි රථ මඟින් භාණ්ඩ බෙදා හැරීම සිදු කරයි.මෙම කටයුතු ක්‍රියාත්මක කිරිමට තම වගකිමට එහා ගිය මිනිස්කම හදුනාගත් සියලුම සමිති වල සමුපකාරිකයින් හා බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ටාර් රුවිනි ඒ විජේවික්‍රම මහත්මියගේ ඇතුළු රාජකාරිය දෙවකාරිය කරගත් සමුපකාර සංවර්ධන නිලධාරීන් සහයෝග්‍ය ඉතාමත් අගය කොට සලකමු.
කොරෝනා වෛරසය අප රටින් තුරන් කිරිමට ඔබ සියලු දෙනා දක්වන මෙම දායකත්වය අඛන්ඩව ක්‍රියත්මක කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!













