බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමියගේ විශේෂ නිවේදනය ……

බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් ඒකකය මගින් ඔබ සමිතියෙ විශ්‍රාමික සේවකයන් සඳහා ගෙවනු ලබන විශ්‍රාම පාරිතෝෂිතය අද දින සියලුම විශ්‍රාමික සියලුම විශ්‍රාමික සේවකයන්  සඳහා ගෙවීමට කටයුතු කිරීම කළ යුතු අතර ඒ සඳහා පෙබරවාරි මස  විශ්‍රාම පාරිතෝෂිතය පදනම් කර ගනිමින් අදාළ ගෙවීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන්න.

තව ද එම විශ්‍රාමික සේවකයින් ග්‍රාමීය බැංකුව වෙත නොපැමිණුන හොත් ඔවුන් ගේ නිවාස වලට ම එම විශ්‍රාම වැටුප යැවීමට කටයුතු කරන ලෙස ඔබ සමිතියෙ බැංකු සේවා කළමනාකරු වෙත ඒ වගකීම පවරන්න.

රුවිනි. ඒ.විජයවික්‍රම

අධ්‍යක්ෂක

සමුපකාර සේවක විශ්‍රාම වැටුප් ඒකකය

බස්නාහිර පළාත

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන

 

කොරොනා වෛරසය ශිු ල‍ංක‍‍ා‍වෙන් තුරන් කිරීම හා අත්‍යාවශ්‍ය භ‍ාණ්ඩ බෙදා හැරීම

 

 

 

 

 

 

 

 

 

සමිති සතු මුදල් එක් ස්ථානයක පමණක් ආයෝජනය නොකරන්න.අධික පොළී අනුපාත වලට නොරැවටෙන්න. සමුපකාර සමිති සඳහා නිර්දේශිත පොළී අනුපාත : ස්ථාවර තැන්පත් (වාර්ෂික) 11.5% – 13.5%