“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව…….
“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව……. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…..මේ යටතේ කොළඹ ,කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක පුරා විහි දී ඇති විවිධ සේවා සමූපකාර සමිති 38 මගින් රුපියල් 1000,500 ලෙස භාණ්ඩ මලු හා එළවලු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සකස් […]