Entries by user

” අපි එනතුරු ගෙදර ඉන්න “වැඩ සටහන

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…..මේ යටතේ පළාතේ විවිධ සේවා සමූපකාර සමිති 38 මගින් රුපියල් 1000,500 ලෙස භාණ්ඩ මලු හා අනෙකුත් අත්‍යවශ්‍ය  භාණ්ඩ සකස් කර ප්‍රාදේශික වලට හා ජංගම අලෙවි රථ මඟින් භාණ්ඩ බෙදා හැරීම  සිදු කරයි.මෙම කටයුතු ක්‍රියාත්මක කිරිමට […]

බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමියගේ විශේෂ නිවේදනය ……

බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් ඒකකය මගින් ඔබ සමිතියෙ විශ්‍රාමික සේවකයන් සඳහා ගෙවනු ලබන විශ්‍රාම පාරිතෝෂිතය අද දින සියලුම විශ්‍රාමික සියලුම විශ්‍රාමික සේවකයන්  සඳහා ගෙවීමට කටයුතු කිරීම කළ යුතු අතර ඒ සඳහා පෙබරවාරි මස  විශ්‍රාම පාරිතෝෂිතය පදනම් කර ගනිමින් අදාළ ගෙවීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන්න. තව ද එම විශ්‍රාමික සේවකයින් ග්‍රාමීය බැංකුව වෙත නොපැමිණුන හොත් […]

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන….. අත්තනගල්ල විවිධ සේවා සමුපකාර සමිතිය භාණ්ඩ බෙදා හැරීමේ ජංගම අලෙවි රථය මේ වන විට මීවිටිය. වීරසූරිය කන්ද. දඹුටුව යන ප්‍රදේශවල ගමන් කරයි..

2018 වර්ෂයේ ප්‍රගති සමාලෝචන රැස්වීම.

බස්නාහිර පළාතේ විවිධ සේවා සමුපකාර සමිති සඳහා වූ 2018 වර්ෂයේ ප්‍රගති සමාලෝචන රැස්වීම. බස්නාහිර පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල 2018 වර්ෂයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය දෙසැම්බර් 20 දින බත්තරමුල්ල රන්මගපාය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමා සහ බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස් හා රෙජිස්ත්‍රාර් පී.ඒ.ඒ.එස්.වීරසේකර […]